Thambaru Wijesekara's Blog

Please visit http://thambaru.com for new posts.

චිත්‍තාකර්ෂණීය Google Tricks 11ක්


ගූගල් සමාගම කියන්නෙ ඉතින් දැනට අන්තර්ජාලයේ ප්‍රධාන පෙලේ ජාලයක්නෙ!
එයාලා ගොඩක් ම AJAX codes භාවිතා කරනවා. ඒවායින් එයාලගෙ අන්තර්ජංජාල සේවාවලට ලොකු ජනතා ආකර්ශනයක් ලබාගන්නවා. මේ කියන්නේ එයාලා සහ වෙනත් පුද්ගලයන් Google සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව හදලා තියෙන සුපර් වැඩකිඩ 11ක් ගැනයි.

ලිපියේ ඉතිරියත් කියවන්න >>

උඩින් බිමින්-වර සයිට් බලන්-වර!


කලින් පෝස්ට් එකකින් වෙබ් අඩවියක් උඩ/බිම ද කියලා බලන හැටි කියලා දුන්නනේ. ඒක දැක්කේ නැත්නම්, මෙතනින් බලන්න.
ඒක වෙන රටක වැඩක් වුණාට ඔන්න ඉතිං ලංකාවටත් ඒ වගේ සේවාවක් තිබුණනම් හොඳයි කියලා හිතුණ නිසා මමත් ඒ වගේ ම ඊටත් වඩා දියුණු කළ ‘අඩවි උඩදබිමද’ නොමිලේ සේවාවක් පඨාං ගත්තා.
දැන් සිංහල ඩොමේන් තියෙන නිසා අඩවිඋඩදබිමද.ලංකා කියලා දාගන්න තිබුණානම් හොඳයි. ඒත් කාටදෑ සල්ලි තියෙන්නෙ ඕවා ගන්න?
ඒ කොහොමවුණත් මේ tk free domain එකෙන් ඒක මම එළිදැක්වූවා. ඊයෙ හවස පටන්ගත්ත වැඩේ අද උදේ පාන්දර වෙද්දි ඉවර කරගත්තා. කොච්චර මහන්සි වුණත් “everything for free” කියන slogan එකට වැඩකරන නිසාත්, මුදලට වඩා සිතේ සතුට අගයන නිසාත් මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ සැපයෙන්නක්!

ලිපියේ ඉතිරියත් කියවන්න >>

Laptop -ආයුබෝවන්- Rolltop


ලැප්ටොප්වලට ආයුබොවන් කියන්නත්; Rolltopවලට ආයුබෝවන් කියලා පිළිගන්නත් තව වැඩි දවසක් යන එකක් නෑ. බාරසාරෙට ලැප්ටොප් එක උස්සගෙන යනවාට වඩා ඒක රෝල්කරලා ගෙනියන කොට කොහොමට තියේවි ද?සාම්ප්‍රදායික ‘පොත්’ ආකෘතියෙන් බැහැරව නිසැක portable කරණයේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි. ගෙනයාමේදී සම්පූර්ණයෙන් ම හකුළුවාලිය හැකි මෙය හස්තසංවේදී තාක්‍ෂණයෙන් ද යුක්ත වේ.

ලිපියේ ඉතිරියත් කියවන්න >>

වෙබ් අඩවිය හැමෝටම බිම ද? මට විතර ද?


මේ කියන්න යන්නේ යන්න බෑ වගේ දැනෙන වෙබ් සයිට්ටෙක Server එක Downද නැත්නම් අපේ Settingsවල අවුලක් ද කියලා දැනගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන. සයිට් එකක් ලෝඩ් කරගන්න බැරුව අසරණ වුණා ම ඒ අපිට විතරයි කියලාවත් දැනගන්න පුළුවන්. Read the rest of this entry »

Ads වලින් දුක්විඳි කාලය අහවරයි!


දැන් තියෙන වෙබ් අඩවිවලින් ඇඩ්ස් නැති එකක් සෙවීම කළුනික සොයනවා වගේ. Image Ads, Text Ads, Top header Ads, Sidebar Ads… ආදී එක එක නම්වලින් ඇඩ් දකින්න ලැබෙනවා. පඳුරකට ගැහුවොත් ඕනෑතරම් Ad Selling සමාගම් විසිවේවි!
මේ කියන්න යන්නේ ඇඩ්ස් නැතුව අන්තර්ජංජාලෙ පැටලුම් හරින හැටි!
Read the rest of this entry »

රටින් රටට දිනෙන් දිනට Google Logo


නමෝ විත්තියෙන් Self-hosted WordPress Blog එකට ලියපු පළවෙනි ලිපිය. ඉතිං අළුත් බ්ලොගේට ගිහින් බැලුවනං තමයි වඩාත් හොඳ. ගූගල් සෙවුම් යන්ත්‍රයේ ලෝගෝ වෙනස් කිරීම් ගැන හැමෝ ම දන්නවනෙ. සාමාන්‍යයෙන් ලෝක පූජිතයෙක්ගෙ උපන්දිනේකට හෝ වැදගත් සිදුවීමක් අලලා ගූගල් වෙනස් වෙනවානෙ. Youtubeනුත් එහෙමයි. හැබැයි සමහර වෙනස්කිරීම් රටින් රටටත් වෙනස් වෙනවා. ඉතින් ඒවා google.lk වලට යන අපිට පේන්නෙ නැහැනෙ. අනික නෙට් යන්න බැරිවුණොත් වෙනස්කිරීම් දකින්න වෙන්නෙත් නැහැනෙ. Read the rest of this entry »

විසිකළහැකි Email address


මේ කියන්න යන්නෙ පාවිච්චි කරලා Dispose කරන්න පුළුවන් email address හදන හැටි. ඒ කිව්වෙ, කවුරුහරි email address එක ඉල්ලුවම ඉතිං නොදී බෑනෙ. හැබැයි කරදරකාරයෙක් වගේ හිතුනම තාවකාලික email ලිපිනයක් දීලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

Read the rest of this entry »

නොමිලේ ටැලිපෝං Calls


හදිස්සියෙ අහුවුනා හොඳ calling සයිට් එකක්! ට්‍රයි කරලත් බැලුවා. කියලා වැඩක් නෑ. නොමිලේ කීවොත් ඉතිං ආයෙ දත් ගණං කොරන්න ඕන නැහැනෙ නේද?

Read the rest of this entry »

Ubuntu 11.04හි recent files clear කරමු


පෙර අනුවාදවලදී පහසුවෙන් ගොනු ඉතිහාසය මැකිය හැකි වුව මෙම නවත ම වෙළුමේ ඊට සිත යොමා නැති බව් පෙනේ. ඒ කෙසේවුව ඒවා කරගැනීම පරිශීලක අපගේ සැටි ය…. Read the rest of this entry »

Facebook Emoticons


වැදගත්විය හැකි ෆේස්බුක් ඉමෝටිකෝන්ස් ටිකක්…. Read the rest of this entry »

Follow

Get every new post delivered to your Inbox.