Thambaru Wijesekara's Blog

Please visit http://thambaru.com for new posts.

බෝවිටියා දං [The Song]


කටිටියට ම ආයුබොවං කිව්වා! 2014ට හා පුරා කියලා දාන පෝස්ට් එක. දැන් ඡන්දෙත් ළඟඑන හින්දා මගේ කුළුඳුල් මෙව්වා එක කාට ද දෙන්නේ කියලා මේ දවස් ටිකේ කල්පනා කරකර ඉන්නෙ. එන ඡන්දෙට මාත් ඉල්ලන්න කියලා හිතුවෙ. මට මනාපනම් ඕන තරම් – නෑ පරදින්නේ! 😀 😀 අනාකලී ඇන්ටි පරද්දන්න පුළුවන්ද මට? ඔන්න ඔහෙ වැඩේ අතෑරලා දැම්මා. 😛 ඒකනෙවෙයි,, මම තේරුවා පොඩි සින්දු කෑල්ලක් ඔහෙත් එක්ක බෙදාහදා ගන්ටෝන කියලා. Read the rest of this entry »

ඇටිකෙසෙල් කෑ උගුඩුවා


හෝව් හෝව් මාත්තියා නෝනලා! මෙක්ක ඇවිල්ලා just ඉස්ටෝරි ටැයිම්. මෙහි එන සියළු නම්ගම් නම්, මන: කල්පිත නෑ. හැබැයි සියළු ගම් බයින්ඩර් ගම්. (අනිත් එව්වා හොඳට ඇලෙන්නෙ නෑනෙ.) 😉
කලිනුත් ඔය ඉඳලා හිටලා මං කතා දානවා කියලා දන්නවනෙ. ඒ නිසා කහට එකක් කාරිය බොනගමන් හිතේ කහටක් නැතිව කියවලා දාන්න හොඳේ. ඔන්න… “එකෝමත් එක රටක රජකුමාරයෙකුයි?” කට නොදා හිටු මං කියනකං! Read the rest of this entry »

Aashiqui 2 – මගේ ඇසින්


ඔව් ඔව්! ඊයෙ රෑ Hiru එකේ තමයි බැලුවෙ. වැඩියත් ම බලන්න කල්පනා කරේ මොකද අෆ්ෆා මේ කට්ටිය නැහෙන්නෙ කියලා බලන්ට. මීට කලින් ඕකෙම මං බලලා තිබුණු English Vinglish, කහානි, Paa, Black ආදියේ තිබුණු සම්භාව්‍ය සාරගර්භය මෙයින් ද ලැබෙතැයි අපේක්‍ෂාවෙන්. මේ ලිපිය ලියන්න හිතුවෙත් බොහෝ දෙනෙක් මේ ගැන මා දරන මතය දැනගන්නට ආසාකළ නිසාත්, එක ම හැමට එකාකාරයෙන් කියන්නට මා අපොහොසත් නිසාත් ය. Read the rest of this entry »

බස් ගැන පොඩි කතාබස් එකක්


“බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. 🙂 ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ ඉඳිද්දිමයි. 😛 Read the rest of this entry »

ඒ/ලැවැල්ලේ ලියූ හැටි


අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් කරාට.. වැඩේට බැස්සම, ඉවර වෙනකං අඬාඬ හිටියා. ඔන්න දැන් ආයෙත් ස්කූල්සික් හැදිලා. කරන්නට දෙයක් නැත. සික් නෙහ්? 😦 Read the rest of this entry »

(තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ?


අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න 😉 Read the rest of this entry »

ගන්‍ධබ්බයා


ඒ ලැවලෙත් ඉවරවෙලා ඔන්න මං සුපුරුදු නිදහස් කල්පනාවට වැටුණා ම නිසඳැසකට බහින්න හිතුණා. කලින් ලියපු අපබ්‍රංස ලිපිවලින් පොඩ්ඩක් මිදිලා මක්කද මේ වෙන්නෙ කියලා වටපිට බැලුවා. 😉 ඔන්න එතකොට මට ඒක මෙහෙම ලියන්න හිතුණාලු: Read the rest of this entry »

අපේ මැතිණිවරු මෙසේයැ! (ලු)


අහවල් මංගල්ලෙකට මට මේක ලියන්න හිතුනද මම දන්නේ නැත. කෝම උනත් දැං වයසින් බාධාවක් නැති නිසා සහ විභාගෙත් ඉවර වෙලා ඔන්න ඔහෙ කල්පනාවක් දාං ඉද්දි අපේ උන්දැලාගෙන් දැනගත්තුවයි පොතපතිං මං හොයාගත්තුවයි එක්කහු කොරලා මැතිණිවරු ගැන පොඩ්ඩක් ලියන්න හිතුවා. 😉 Read the rest of this entry »

අමරදේවෆෝබියාව (Just a bieber)


එකෙක්: “මචං! මොනවයි අළුත් සින්දු එහෙම තියෙන්නෙ ආ?” මම- “මංගාව නෑ බං!” තවෙකෙක්- “අහලා වැඩක් නෑ බං! ඕකාගාව තියෙන්නෙ හද්ද පරණ ඇන්ටික්. කෝමද Ex-Aliens ඈ?”
මේ ඉතිං අපේ උන්ට මැදිවන මා ය! 😦 කොහොමින්හරි දැන් එකෙක්වත් මගෙන් සිංදුගැන අහන්නේ නැත. කොච්චර වැඩරාජකාරි තිබ්බත් මේගැන ලියන්න ම ඕනෑයැයි හිතුනේ ඒ අල්ලපනල්ලේ ය. Read the rest of this entry »

[MEME] Poker-Isso


Catch this meme on SLMEMES:

https://www.facebook.com/photo.php?fbid=489545474447455&set=o.110468629077208&type=1&theater